විදුලිය නැතිව 3G-4G ජාල බිද වැටේ - දැන් 2G රට පුරා..


මෙරට අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන සමාගම් කිහිපයකම 3G-4G සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

දීර්ඝ විදුලි කප්පාදුව හා විදුලි ජනන යන්ත‍්‍ර සදහා ඉන්ධන හිගය මත සන්නිවේදන කුළුණු නිසි ලෙස ක‍්‍රියා නොකිරීම මෙම තත්වයට හේතු වී ඇත.
$ads={2}
සමාගම් කිහිපයකම මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර පාරිභෝගිකයන් ඉන් දැඩි අපහසුතාවයට පත්ව සිටි.

මේ අතර චන්ද‍්‍රිකා තාක්‍ෂණය ඔස්සේ මෙරට විකාශණය කරන ලද විදෙස් නාලිකා කිහිපයක්ම සිය සේවා නවතා දමා ඇත්තේ මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post