යුක්රේනයේ කියෙව් අගනුවර දක්වා ගමන් කරන රුසියානු යුද රථ පෙළක චන්ද්‍රිකා ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
වාහන දහස් ගණනකින් සමන්විත මෙම පෝලිම සැතපුම් 40ක් පමණ දිගකට විහිදෙන අතර ඔවුන් බෙලරුසියාව හරහා ගමන් කරමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තා කළේ.
$ads={2}
මේ අනුව ඉදිරියේදී යුක්රේනයේ කියෙව් අගනුවර තීරණාත්මක අවධියකට පිවිසීමට නියමිතය. රුසියානු ආරක්ෂක අංශ විසින් කියෙව් අල්ලා ගැනීම වෙනුවෙන් දරණ උත්සාහයන් යුක්රේන ආරක්ෂක අංශ විසින් ව්‍යවර්ථ කරමින් සිටියි.
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/YCPUFGAWH5J2HHPKV45AC7L34U.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/SCRTEFDULRPALNVMRLLR6DGJPY.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/ZZRCALTVOBPJHH5NICZGDCNJIU.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/X7DKVU23ABKIPPEUAQF6QUF63A.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/BGUTWXKSNRLA3GGKICKI4AWPTY.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/CDMDOJGEYRKUJPH7ZH2VEZN53E.jpg)
/cloudfront-us-east-2.images.arcpublishing.com/reuters/ZVGBJKPIIVOFLDG5JEZ74JRZZM.jpg)