ජනපති බදාදා ජාතිය අමතයි!


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා දිනයේදී ජාතිය ඇමතීමට කටයුතු කරන බව ජනපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
$ads={2}
මේ වනවිට රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අදහස් පළකරනු ඇති බව දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post