ජනප්රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි ටික් ටොක් ජාලය වෙත එක් කරන ලද වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.
$ads={2}
ගෑස් සිලින්ඩරයක් ලග තබා ගනිමින් ඇය ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ගයමින් ඊට උපහාර දක්වයි.
@piumihansamali දැං අම්මා කියනවා ගැස් එක ඉවර උනාම උබ ගිහින් පොලිමෙ ඉදලා අරං වරෙන් කියලා.මම ගිනි අව්වවෙ පොලිමෙ ඉද්දි වරෙන්කො අපෙ media ටික මම අමතන්නම් ජාතිය.එදා නිරොදායනයට ගියාට වඩා හපං වෙනවා මමඅව්වෙ ඉද්දි අමතන ජාතිය😂😂පවු ඉතිං මිනිස්සු අව්වෙ ඉන්නවා දැක්කම නම් හරිම දුකයි වයසක අම්මලා හිටං ඉන්නවා 😢 මෙ video එක නම් කරෙ gym ගිහින් ගෙදර ආව එ එනකොට curent එක නැ මාර සැපයි 😂පුදුම සිතලයි ගෙදර ආවම අයිස් ලන්තෙ ඉන්නවා වගෙ දැනුනා😂එ මලට මෙ video එක කරා bhuhahahaha
♬ original sound - Pathum Lahiru