ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
එම කතාව අද මෙරට සියළු රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රාත්රී 8.00-9.30 අතර විකාශනය කිරීමට නියමිතව ඇත.
$ads={2}
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නැත.