ඩීසල් ඉවරයි.. ෂෙඩ්වල පෝලිමේ ඉන්න එපා.. ගෙදර යන්න


සැලසුම් කර තිබූ පරිදි ඩීසල් ටොන් 37,500ක් සහිත නෞකාව ඩීසල් ගොඩබෑමට නොහැකි වී ඇත.

එනිසා 30-31 එනම් අද හා හෙට ඩීසල් ගැනිම සදහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දන්වා සිටී.
$ads={2}
එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා උවමනා කරන ඩීසල් අඛණ්ඩව සපයන බවද සංස්ථාව පවසයි.

නමුත් පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවද සංස්ථාව තව දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post