
සැලසුම් කර තිබූ පරිදි ඩීසල් ටොන් 37,500ක් සහිත නෞකාව ඩීසල් ගොඩබෑමට නොහැකි වී ඇත.
එනිසා 30-31 එනම් අද හා හෙට ඩීසල් ගැනිම සදහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දන්වා සිටී.
$ads={2}
එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා උවමනා කරන ඩීසල් අඛණ්ඩව සපයන බවද සංස්ථාව පවසයි.
නමුත් පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවද සංස්ථාව තව දුරටත් පැවසීය.