තේජවන්ත නැදුන් ගමුවේ හස්ති රාජයා දිවි සැරිය නිමා කරයි

Nadungamuwa Raja
ශ්‍රී දළදා පෙරහැරේ මංගල හස්තිරාජයා වූ නැදුන් ගමුවේ රාජා අඩ උදෑසන දිවි ගමන නිමා කර තිබෙනවා. අසනීප තත්වයෙන් පසූ වූ රාජා පසුගිය කාලය පුරාම තරමක අපහසුවෙන් දිවි ගෙවූ බව බොහෝ දෙනා පවසා සිටියා.
$ads={2}


Nadungamuwa Raja

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post