ලබන (14) සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
$ads={2}
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීමට අදාළව පෙර නිකුත් කළ නිවේදනය මේ අනුව අහෝසි වනු ඇති බවයි