Homenews නිමල් ලංසා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. byEditorial Staff -March 22, 2022 0 ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යා නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.$ads={2}අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter