
විදේශ අමාත්‍ය ජී.එල්. පීරීස් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඉකුත් පෙබරවාරි මස 23 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
$ads={2}
එලෙස විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ජී.එල්. පිරිස් විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබ තිබෙන බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.