ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුවටත් විදුලිය ලබා දීමේ සූදානමක් !


ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුවටත් විදුලිය ලබාදීම සඳහා විදෙස් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(31) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
$ads={2}

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post