රජයේ බැංකුවක් ඩිෆෝල්ට්…?


රජයේ බැංකුවක් ඩිෆෝල්ට් තත්වයට (විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක්) පත් කර ඇතැයි ඇතැයි අද පෙරවරුවේ වාර්තා වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා කනගාටුදායක බවත් මහා ව්‍යසනයක ආරම්භයක් බවත් හෙතෙම පැවසීය.
$ads={2}
අද පාර්ලිමේන්තුවේදී අද ඒ මහතා මේ බව කියා සිටියේය.

රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මුදල් අමාත්‍යවරයා හෝ වගකිවයුතු කිසිවකු පාර්ලිමේන්තුවට කිසිම විටෙක නොපැමිණෙන බවද ඔහු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post