BIMSTEC සමුළුව අමතන්න කළින් ජනාධිපති කතා කරපු දෙයක් සජීව විකාශ වෙලා!


BIMSTEC සමුළුව ඇමතීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සදහා සූදානම් වන වීඩියෝවක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සජීව විකාශවී තිබෙනවා.
$ads={2}
එය මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා. රාජ්‍ය නායකයින් රැසක් සමුළුව ඇමැතීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post