කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
$ads={2}
නැවතත් රට තුළ සංචාරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැති බවද ඒ මහතා පැවසීය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග සංචරණ සීමා පනවන්නේදැයි මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.