රුසියා-යුක්රේන යුද්දයේ න්‍යාෂ්ටික අවි එසවෙයි…?


රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රටතුල න්‍යෂ්ටික ප‍්‍රහාර මර්දන හමුදා සීරුවෙන් තබන ලෙස නියෝග කර ඇත.

‘බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීති විරෝධී සම්බාධක ගැන. නමුත් ප්‍රමුඛ පෙළේ නේටෝ රටවල ඉහළ නිලධාරීන් අපේ රටටත් එරෙහිව ආක්‍රමණශීලී ප්‍රකාශ කරනවා’ පුටින් ප්‍රකාශ කළේය.
$ads={2}
රුසියාව වළක්වන බලවේගවලට න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික යන දෙඅංශයෙන්ම විවිධ උපාය මාර්ගික ආයුධ ඇතුළත් වන අතර ඒවා ආරක්‍ෂාව සහ අපරාධ සඳහා එකසේ භාවිතා කළ හැකිය.

රුසියාවේ පවසන්නේ සතුරු පාර්ශවයන් සැලසුම් කර ඇත්තේ රුසියාවට සහ හිතවාදී්නට එරෙහිව න්යෂ්ටික අවි භාවිතය සමග යුද්ධයක් කිරීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post