මගේ කකුස්සි කට අවුස්ස ගන්නෙපා - මං කුණුහරුප කියද්දි රෙදි ගැලවෙයි..



ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා විසින් මෑතකදී සමාජ ජාල ඔස්සේ නිකුත් කර තිබූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා ඇත. ඇය එහි සඳහන් කරන්නේ තමන් දැන් වැඩිපුර රණ්ඩු වලට නොයන නිසා තමන්ගේ කට අවුස්සා නොගන්නා ලෙසයි. අදාල සටහන මෙසේය. *** $ads={2} ස්තුතියි darling මගෙ නම සදහන් කරාට ඔයාට reply එකක් දෙන්න හිතුවා live ඇවිල්ලා පස්සෙ නිකමට වගෙ Hiru එකේ page එකෙ මෙ post එකට වැටිලා තියන comments ටික කියව්වා දැනට 128ක් comments තියනවා එ ටිකදැකලා දුක හිතුනා😂🤷‍♀️ මමත් මොකුත් කියන එක හරි නැනෙ කියලා මොකද ඔයා මට බනින්නෙ නැනෙ ඔය video එකෙ ඔයා මට මොනා හරි කිව්වා නම් වැරදියට අන්න බලා ගන්න තිබ්බා මගෙ කාක්කුසි කට😂 chill එකෙ ඉන්න ඉතිං වෛරය අත හරින්න හෙට මැරෙයිද දන්නෙ නැ. සියලු දෙනා එක්ක හිනා වෙලා ඉන්න😍 ඉස්සර වගෙ මම දැං රන්ඩු වලට යන්නෙ නැ කා එක්ක වත් මමදැං නිවිච්ච චරිතයක්.මොකද මම බදින්න ඉන්න කෙනා කැමති නැ මම රංඩු වලට යනවට😂එ මිනුස්සයට ලැජ්ජයි මමකුනුහරප කියද්දි🙈 මම කට ඇරියම මගෙ man ගෙ රෙදි left ❤️එයාට තියන ආදරෙට I’m Sit down

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post