තෙල් මිල ඉහළ ට!


භූ - දේශපාලනික අවදානම් සහ සැපයුම් ගැටලු මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම පිළිබඳ බිය පහව යාමත් සමග ආර්ථිකයන් ප්‍රකෘතිමත්වීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
$ads={2}
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 91 ඉක්මවා ඇති අතර, එය ඩොලර් 100 ඉක්ම වීම බොහෝදුරට සිදුවිය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

සියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් එය තවත් ඉහළ යා හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post