ඔක්තෝම්බරය වෙනකම් රට වහනවා !


ඔමික්‍රොන් ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු නවසීලන්තය ඔක්තෝම්බර් මාසය වන තෙක් තවදුරටත් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පියවර 5කින් යුතු සැලැස්මක් අනුව ඉදිරියේ දී රට විවෘත කිරීමට එරට සූදානම් බවයි.
$ads={2}
මීට පෙර අප්‍රේල් මාසයේදී නවසීලන්තය විවෘත කිරීමට සූදානම් වී තිබුණේ.

එරට වැසියන්ගෙන් සියයට 95කටම කොරෝනා එන්නත් මාත්‍රා දෙකකම ලබා දී ඇති අතර, බූස්ටර් එන්නත ද ලබා දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post