ඔමික්‍රොන් ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු නවසීලන්තය ඔක්තොම්බර් මාසය වන තෙක් තවදුරටත් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා
ඒ අනුව පියවර 5කින් යුතු සැලැස්මක් අනුව ඉදිරියේ දී රට විවෘත කිරීමට එරට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
$ads={2}
මීට පෙර නවසීලන්තය විවෘත කිරීමට සූදානම් වී තිබුණේ අප්‍රේල් මාසයේදී.
එරට වැසියන්ගෙන් සියයට 95කටම කොරෝනා එන්නත් මාත්‍රා දෙකකම ලබා දී ඇති අතර, බූස්ටර් එන්නත ද ලබා දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.