ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල සියළුම ඉන්ධන වර්ග මිල ඉහල දමා ඇත.
සුපරි ඩීසල් හා සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා ඔක්ටේන් 95-92 පෙට්ට්රල් ලීටරයක් රැපියල් 20කින් එසේ මිල ඉහල දමා ඇත.
$ads={2}
මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල යයි.