පන්සලක් මුවාවෙන් භික්‍ෂූන්ට ගණිකා නිවාසයක්..


ප්‍රදේශවාසීන්ගේත්, මහා සංඝරත්නයේත්, මහනායක හිමිවරුන්ගේ දැඩි විරෝධය නොතකා පොතුහැර අරඹේපොල ප්‍රදේශයේ පන්සලක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව ‘දුක හඳුනන අපි’ සංවිධානය සඳහන් කරයි.

මෙම ස්ථානය පන්සලක් ලෙස පවත්වාගෙන ගියද ලියාපදිංචි කර ඇත්තේ හෝටලයක් ලෙස බව සංගමයේ සභාපති නිලන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
$ads={2}
එම පන්සල විකුණා දැම්මේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් බවද ඔහු පවසයි.

එම ස්ථානයේදී භික්ෂූන්ට කාන්තාවන් සපයා ඔවුන් බ්ලැක්මේල් කරමින් සිටින බවද එම භික්ෂුවගේ පුත්‍රයෙක් වාහන සොරකමේ යෙදෙන්නෙක් බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post