චමුදිත දාපු වීඩියෝවේ කොටසක් චමුදිතම රිලීස් කරයි!


අපේ ජනබල පක්ෂයේ මහලේකම් සමන් පෙරේරා මහතා සමග චමුදිත සමරවික්‍රම මහතා විසින් මාධ්‍යයට නිකුත් කොට ඇත.

මෙම වීඩියෝව මීට දින 5කට පමණ පෙර පටිගත කළ එකක් බව දැනගන්නට තිබේ.
$ads={2}
මෙම සාකච්ජාවේදී සමන් පෙරේරා මහතා ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක්ම සිදු කිරීමට පියවර ගෙන තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post