නියොකොව් ප්‍රභේදයත් ලංකාවට ? දැඩි අවදානම් තත්ත්වයක්!


දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතියි.
$ads={2}
මෙය ආසාදිත වූ පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post