Homenews රටම කම්පා කරමින් වාර්තා වූ කොවිඩ් මරණ byEditorial Staff -February 09, 2022 0 තවත් කොවිඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කර තිබේ.$ads={2}ඒ අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයින් තිදෙනෙක් අයත්ය.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,692කි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter