සුසිල් ප්‍රේම්ජයන්ත වහාම ඇමති ධුරයෙන් ඉවත් කෙරේ


අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ.
$ads={2}
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයේදීද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සම්බන්ධයෙන් දැඩි විවේතනයක් කර තිබින.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post