විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය මෙන්න..


ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
$ads={2}
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post