ගල්කිස්සේ මිනී කන කිඹුලා පෝට්සිටියට එයි!


ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගියදා කිමිදුම්කරුවකු ඩැහැගෙන ගිය මිනී කන කිඹුලා ඊයේ දින කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකිවිය.
$ads={2}
ඒ අනුව මේවනවිට මෙම කිඹුලා ඉවත්කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post