Homenews ගල්කිස්සේ මිනී කන කිඹුලා පෝට්සිටියට එයි! byEditorial Staff -January 11, 2022 0 ගල්කිස්ස ප්රදේශයේදී පසුගියදා කිමිදුම්කරුවකු ඩැහැගෙන ගිය මිනී කන කිඹුලා ඊයේ දින කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකිවිය.$ads={2}ඒ අනුව මේවනවිට මෙම කිඹුලා ඉවත්කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter