හදිසි අසනීපයක්.. අගමැති මහින්ද නවලෝක රොහලට..


අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇත.
$ads={2}
කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවේ රෝහල් ගත කල ඒ මහතා ඊයේ පස්වරුවේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post