මෝඩ යකා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා


අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින මෝඩ යකා නමින් හැඳින්වෙනවා පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සඳහන් කරයි.
$ads={2}
පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ මෝඩ යකා සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර කරන ලෙසත් ලස්සන එවිට බවත් ඔවුන් පැවසූ බවද ඇය කියා සිටියාය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post