Homenews බොරැල්ලේ දේවස්ථානයක අත් බෝම්බයක් byEditorial Staff -January 11, 2022 0 බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.$ads={2}මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.සිද්දිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter