අගමැතිගේ ඉවත්වීම ගැන රජයෙන් නිවේදනයක්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සත්‍ය නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මීට දින කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවතක් ප්‍රචාරය වීමත් සමඟ සමාජය සහ දේශපාලන වේදිකාවේ දැඩි කතාබහකට ලක්වුණා.
$ads={2}
සති අන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අගමැති තනතුරෙන් විශ්‍රාම යාමට තරම් අවශ්‍යතාවයක් තමාට නොමැති බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post