Homenews වාර්තාගත ලෙස අද වාර්තා වු ආසාදිතයින් byEditorial Staff -January 30, 2022 0 කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1054දෙනෙකු අද දිනයේ හදුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.$ads={2}මෙලෙස හදුනාගත් ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වේ.ඒ අනුව මෙටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 609047කි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter