වාර්තාගත ලෙස අද වාර්තා වු ආසාදිතයින්


කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1054දෙනෙකු අද දිනයේ හදුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
$ads={2}
මෙලෙස හදුනාගත් ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වේ.

ඒ අනුව මෙටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 609047කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post