රටටම කළුවරේ ඉන්න වෙයි ? අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න



අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව පැය 8ක සේවා කාලයෙන් පරිබාහිරව හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ද ඉවත් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
$ads={2}
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව කියා සිටියේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post