සංචරණ සීමා නැවතත් ?



ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් රට තුළ සීමා පැනවීම සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සියලු පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීම් අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි.
$ads={2}
ඊයේ(03) නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගත්ත ද එලෙස හඳුනා නොගත් පුද්ගලයින් ද තවදුරටත් සමාජයේ සිටිය හැකි බවත් මෙම රෝගයෙන් වැළකීමට ඇති එකම අවිය එන්නත්කරණය බවත් ඔහු සඳහන් කරයි.

මීට අමතරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post