“යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය.
$ads={2}
අද දින සවස 3:00ට ඇහැලියගොඩ, මෝරගල සුවින්රා උත්සව ශාලාවේදී මෙම සැසිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම මහජන මන්ත්රණ සභාවේ මූලාසන මණ්ඩලය වශයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් ඇතුළු ප්රබලයින් පිරිසක් සහභාගී වීමට නියමිතය.