ගුවන් යානයක් හදිසියේ කටානට ගොඩබස්වයි


පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් කටාන, දාගොන්න ප්‍රදේශයට හදිසි ගොඩබැමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
$ads={2}
සිදුවීම වන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post