අදත් රට වටේම පුපුරයි! තැන් ටික මෙන්න!



ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොස් ඕවිට, හීන්දෙණිය, හංසගිරිය යන ප‍්‍රදේශවල ඊයේ රාති‍්‍රයේ සහ අද හිමිදිරියේ ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම වව්නියාව,වේරගම රජයේ නිවාස ව්‍යාපෘතියේ නිවාසයක ද ගෑස් ලිපක් පුපුරා යාමේ සිදු වීමක් වාර්තා වී තිබේ.
$ads={2}
ඊට අමතරව, නුවර එළිය බඹරකැලේ ප‍්‍රදේශයෙන් එක් ගෑස් උදුන් පුපුරා යාමක් සහ පුත්තලමෙන් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් දෙකක් ද වාර්තා වෙයි.

මෙම පුපුරායාම්වලින් කිසිවකුට හානියක් සිදු වී නැති බව ද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post