අද ඉන්ධන මිල වැඩි කරනවාද - ගම්මන්පිලගෙන් ප්‍රතිචාර



අද දිනයේ ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නැති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
$ads={2}
ඉන්ධන මිල අද රාත‍්‍රියේ ඉහල දමන බවට පලවන සමාජ ජාල වාර්තා ගැන කල විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post