Homenews අද ඉන්ධන මිල වැඩි කරනවාද - ගම්මන්පිලගෙන් ප්රතිචාර byEditorial Staff -December 16, 2021 0 අද දිනයේ ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නැති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.$ads={2}ඉන්ධන මිල අද රාත්රියේ ඉහල දමන බවට පලවන සමාජ ජාල වාර්තා ගැන කල විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter