ඉන්ධන මිල ඉහළ යාම විදුලි බිලට පලපෑමක් සිදුවුවහොත් ජල ගාස්තුවද වැඩිකිරීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමග සාකච්ඡාවකදී පවසා ඇති බවයි ආරංචි මාර්ග වාර්තා කළේ.
$ads={2}
කෙසේ වෙතත් ජල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.