Homenews ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන් හමුවේ… byEditorial Staff -December 12, 2021 0 මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික (corundum) ශ්රී ලංකාවෙන් හමු වී තිබේ.එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.$ads={2} ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්රදේශයෙන් හමු වූ බවයි. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter