ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස වාර අවසාන කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, එහි නව පාර්ලිමේන්තු වාරය ලෙස සටහන් කර ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 18 වනදායි.
$ads={2}
එදින පෙරවරු 10ට පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී නව වාරය ආරම්භ කෙරෙන බව ද මෙම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
අයවැය තුන්වන වන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය 10 වනදා පැවති අතර, එහිදී එය, වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.