රත්නපුරයෙන් හමුවූ කිලෝ 510 බරැති නිල්මැනික් පොකුරට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ලංසුවක් ඉදිරිපත් වී ඇත.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ එංගලන්තයේ ප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී මේ ලංසුව ලැබුණු බවයි.
$ads={2}
නමුත් එම මිල සදහා මැණික් පොකුර හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එකඟත්වය පළ කර නැති බව ද ඔහු පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති මිල ඩොලර් මිලියන හාරසියයක් බවද අමාත්‍යරයා තවදුරටත් සඳහන් කළේය.
අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ඔහු මේ බව සඳහන් කරන ලදී.