ජීවිතය නොතකා ප්‍රියන්ත කුමාර ආරක්ෂා කිරීමට උත්සාහ ගත් මලික් අද්නාන් කියන කතාව


අන්තවාදීන් ප්‍රියන්ත කුමාරට අමානුෂික අයුරින් පහර දෙන අවස්ථාවේ එක් පුද්ගලයෙකු ඔහු බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝපට අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලික් අද්නන් නැමති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේ ගෞරවය පිරිනමන බවයි.
$ads={2}
ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන 'තම්හා ඉ සුජාත්' ගෞරව සම්මානය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්වුණා.

මේ අතර ප්‍රියන්ත කුමාර් බේරා ගැනීමට උත්සාහ කළ මාලික් අද්නන් සිය අත්දැකීම මෙලෙස විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post