ආනයන තහනම මැද සුපිරි රියක් හම්බන්තොටින් ගොඩබායි..



මෙරට වෙලදපලේ වටිනාකම රුපියල් කෝටි හය ඉක්මවන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩබා තිබේ.
$ads={2}
ශ්‍රී ලංකාවට වාහන ආනයනය තහනම් කර ඇති මොහොතක මෙම වාහනය ගෙනැවිත් ඇත්තේ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් බව හම්බන්තොට වරායේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙරට ආනයන අත්හිටුවීම තානාපති සේවාවන්ට බලනොපාන බව ද ඔහු සඳහන් පැවසීය.

තීරුබදු රහිතව මෙම වාහනය වෙළඳපොලේ මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post