මෙරට වෙලදපලේ වටිනාකම රුපියල් කෝටි හය ඉක්මවන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් හම්බන්තොට වරායෙන් ශ්රී ලංකාවට ගොඩබා තිබේ.
$ads={2}
ශ්රී ලංකාවට වාහන ආනයනය තහනම් කර ඇති මොහොතක මෙම වාහනය ගෙනැවිත් ඇත්තේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් බව හම්බන්තොට වරායේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
මෙරට ආනයන අත්හිටුවීම තානාපති සේවාවන්ට බලනොපාන බව ද ඔහු සඳහන් පැවසීය.
තීරුබදු රහිතව මෙම වාහනය වෙළඳපොලේ මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වෙයි.