ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…



නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ ගෑස් කාන්දුවක් සිදු ව ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ නොවැම්බර් මස 26 වැනි දින මෙම සිදුවීම සිදුවී ඇති බවයි.
$ads={2}
ගෑස් කාන්දුව ගැන අදාළ සමාගමට දැනුම් මෙන් පසු සමාගම විසින් නව ගෑස් සිලින්ඩරයක් එවා තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

- lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post