විශාල පිපිරීමක් - 40කට ආසන්න සංඛ්‍යාවක් මියයයි



හයිටි රාජ්‍යයේ ගැසොලින් ප්‍රවාහන රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 40කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
$ads={2}
මෙම පිපිරීම Cap-Haitien ප්‍රදේශයේ සිදුව ඇති අතර පිපිරීමෙන් සිදුවූ හානිය කොතෙක් ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිතව වාර්තා නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post