ගෑස් ගින්නකින් කාන්තාවක් මිය යයි..



ගෑස් අනතුරක් හේතුවෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ කාන්තාවකි.
$ads={2}
පසුගිය නොවැම්බර් මස 19 දා තම නිසවේ ගෑස් උදුන දැල්වීමේදී සිරුරට ගිනි ඇවිළීම හේතුවෙන් ඇය රෝහල් ගත කර තිබින.

මිය ගොස් ඇත්තේ 69 හැවිරිදි කාන්තාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post