ඉන්ධන ගෙන්වීම දැඩි අර්බුදයක්..



ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දී තිබේ.

ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන 420ක් පමණ මුදලක් වැය වන බව ද ඔහු සඳහන් කර ඇත.
$ads={2}
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය රැස්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post