විදුලිය කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්


විදුලිබල සැපයුම අඩාල වීම ඉංජිනේරු සංගමයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මේ නිසා හිතාමතාම ප්‍රතිසංස්කරණ කටයුතු ඇදගෙන යන බවයි.
$ads={2}
කෙසේ වෙතත්, මෙගාවොට් 300ක විදුලි සැපයුමක් දැනටමත් යථා තත්ත්වයට පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post