Homenews කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් නගී… byEditorial Staff -December 07, 2021 0 තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.$ads={2}ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14505 දක්වා ඉහල යයි.අද වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණණ 526කි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter